May 13, 2025
තවම ඉවර නැති අවුරුදු ක්‍රීඩාව.
ජනමාධ්‍යවේදියාට මෙවර අවුරුදු නිවාඩුවක් තිබුණේ නැත. එනිසාඔහු ගමේ ගියේ අවුරුදු උදාවෙන් සති කිහිපයකට පසු , පුංචි ඡන්දයත් අහවර වී ටික දොහකට පසුය. පුදුමය නම්, ඒ වන විටත් ගම් වලට අවුරුදුය.ජනමාධ්‍යවේදියා...
Category
Curated stories exploring this theme.
127 articles
May 13, 2025
ජනමාධ්‍යවේදියාට මෙවර අවුරුදු නිවාඩුවක් තිබුණේ නැත. එනිසාඔහු ගමේ ගියේ අවුරුදු උදාවෙන් සති කිහිපයකට පසු , පුංචි ඡන්දයත් අහවර වී ටික දොහකට පසුය. පුදුමය නම්, ඒ වන විටත් ගම් වලට අවුරුදුය.ජනමාධ්‍යවේදියා...
May 07, 2025
– චන්ද්‍ර නාථ. මැතිවරණ සමයක් එළඹෙන සැමවිටම පැතිරෙන එක් උවදුරක් වන්නේ ව්‍යාජ තොරතුරු (Fake news) වසංගතයයි.මෙය මෑත ඉතිහාසයේ පැනනැගුනු ලාංකේය සමාජයට ආගන්තුක උවදුරක් නොවේ.මැතිවරණ යුගයේ ආරම්භය දක්වා...
Apr 29, 2025
ජාතික ඡනබලවේගය ආණ්ඩු බලය ලබාගැනීම සදහා ජනතාව හමුවේ තැබූ පොරොන්දු මාලාව තුළ තේමාත්මකව ප්‍රධාන වූ පොරොන්දු අතරින් එකක් වූවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වූ යෝජනාවයි. යෝජිත සංශෝධන...
Apr 23, 2025
ලොව ධනවත්ම මිනිසා මෙන්ම ,අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල හවුල්කරුවෙක් ද වූ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු පත්කළ රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියාද...
Apr 10, 2025
#image_title ජනමාධ්‍යවේදියා ප‍්‍රවෘත්ති කාමරයට ඇතුළු වූවේම එතෙක් කිසිවෙකුගෙන් අසන්නට නොලැබුණු ප‍්‍රවෘත්තියක් ගැන ඉඟි කරමිනි.“පොඩි කතාවක් නෙවෙයි මේක” ඔහු කීවේය.“මේ රටේ මීළඟ ජනාධිපති කවුද කියලයි මම...
Mar 25, 2025
#image_title කෑම එපා.! රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති වරයා බන්ධනාගාර ගත කිරීමෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ප්‍රවෘත්ති කාමරය තුළ මේ පිළිබඳ පුළුල් සාකච්ජාවක්...
Mar 18, 2025
බටලන්ද කොමිසන් වාර්තාව පිළිබද ඇති වී තිබෙන නව සංවාදයත්, එහි දිගුවක් ලෙස එම වාර්තාව පාර්ලිමෙන්තුවෙහි සභාගත කිරීමට සිදුවීමත් හේතුවෙන් යළි නව සමාඡ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවශ්‍ය පුළුල්...
Mar 15, 2025
රිළව් නැති ලොවක්. රිලව් නැති ලෝකයක් තිබිය හැකිද ? මෙම ලිපියෙහි ලේඛකයාට අනුව නම් තිබිය හැකිය. ඒ කෙසේද යත්; ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී හැමවිටම සොයා බැලීමට සිදු වන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන...
Mar 06, 2025
ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය ඉදිරිපත් කරන 3% වට්ටම් ප‍්‍රශ්නය මත ඇතිවූ ගැටුම්කාරී තත්වය මේ වනවිට යම් ප‍්‍රමාණයකින් සමනයට පත්ව ඇති බවක් පෙනෙන්නට ඇතත් ඒ සමග රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තම වෘත්තීය අයිතීන්...