Category

Sinhala Articles

Curated stories exploring this theme.

127 articles

Feb 01, 2026

තෙවන ලෝක රටවල සෞඛ්‍ය අර්බුදයේ දේශපාලන ආර්ථිකය

ශ්‍රී ලංකාව ද ඇතුළුව තෙවන ලෝක රටවල් මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදය සම්පූර්ණයෙන්ම වෛද්‍ය හෝ තාක්ෂණික ගැටලුවක් ලෙස පමණක් අවබෝධ කරගැනීම ප්‍රමාණවත් නොවේ. එය ගැඹුරු ලෙස බැඳී ඇත්තේ ගෝලීය, කලාපීය, සහ ජාතික දේශපාලන බල ව්‍යුහයන්, ආර්ථික පද්ධති, වෙළඳපොළ මෙහෙයුම්, ජාත්‍යන්තර බල සම්බන්ධතා, සහ සම්පත් බෙදාහැරීමේ අසාමාන්‍යතා සමඟය. මෙම ලිපියේ සිදුකොට ඇත්තේ දේශපාලන ආර්ථික ප්‍රවේශයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා, ඖෂධ හිඟය, සේවා ප්‍රවේශයේ අසාධාරණය, සහ සෞඛ්‍ය පද්ධති දුර්වලතා විග්‍රහ කිරීමය.

By Dhamma Dissanayake

Dec 16, 2025

නොවැම්බර් 12 ; ආපදාවේ දේශපාලනය සහ දේශපාලනයේ ආපදාව.

"ආපදාවේ දේශපාලනය" පාදක කර ගත් සංවාදය හටගත්තේ දේශපාලපන අධිකාරියෙන් ඉටුවිය යුතු ඒ වගකීම නිසි පරිදි ඉටු නොවන බවට ⁣කරුණු පළවීමේ හා චෝදනා නැගීමේ පසුබිමකය. එවැනි පසුබිමක් තුළ කරුණු මත පාදක වූ විවේචන හා වාද විවාද පැන නැගීම ස්වභාවික වන අතරම එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලිකාංගයක් ද වේ. අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ එකී විවේචනයන්ට ප්‍රතිචාර දැක්වීම ද සාමාන්‍ය තත්වයකි.

By One Text Initiative

Oct 28, 2025

ආහාර සුරක්ෂිත දිනයේ හෙළිවූ කෘෂි අර්බුදය

”දඹුල්ලේ වැසිකිලියට යන්න අපට අද වට්ටක්කා කිලෝ තුනක් විකුණන්න වෙලා..” ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත තම කෘෂි නිශ්පාදන අලෙවි කර ගැනීම සඳහා පැමිණිගොවියෙක් ජනමාධ්‍ය අමතා කළ ප‍්‍රකාශයකි. ඔහු මෙම ප‍්‍රකාශය...

By One Text Initiative

Oct 09, 2025

ජාතික මාධ්‍යය ප්‍රතිපත්තිය : පලක් වෙයිද? හබක් වෙයිද?

 ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සදහා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන   වැඩසටහන ආරම්භ වූවේ 2023 වසරේ දීය. එහිලා වඩා නිශ්චිත හා කේන්ද්‍රීය සිදුවීම ලෙස 2023 මැයි මාසයේ දී එම මෙහෙයුම සදහා බහු පාර්ශවීය...

By One Text Initiative

Sep 23, 2025

උතුරු පළාත් සභාවේ අත්දැකීම් බෙදා ගැනීම සහ පළාත් සභා මැතිවරණ

දෙමළ ජනතාව ශක්තිමත් කිරීම සඳහා වන මූලික ව්‍යුහය පළාත් සභාව බව නීතිඥ කෝසලා මදන් මහත්මිය පෙන්වා දෙයි. දෙමළ ජනතාව බලගැන්වීම සඳහා කිසිදු මූලික ව්‍යුහයක් නොමැති විට, පළාත් සභා ක්‍රමය ව්‍යවස්ථානුකූලව එම...

By One Text Initiative

Sep 23, 2025

පළාත් සභා කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය කල් දැමීමකි.

එළඹෙන පළාත් සභා මැතිවරණ තමන්ට පහසුවෙන් ජයග්‍රහණය කළහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක ( සැප් 07) යාපනයේ පැවති මහජන රැළියක් අමතමින් පැවසීය. එහෙත් ඒ මැතිවරණය...

By One Text Initiative

Sep 09, 2025

පොලිසියේ ගමන් මග විමසිය යුතුම මොහොතක් .

පොලිසියේ ඉදිරි ගමන් මග කෙසේ විය හැකිදැයි විමසිය යුතු මොහොතක් උදා වී ඇත. ඊට ආසන්තම හේතුව වන්නේ පොලිස් දෙපාර්තමෙන්තුවට අවුරුදු 159 ක් සම්පුර්ණ වීමය. ඒ නිමිත්තෙන් සංවත්සරය යෙදී තිබුණේ සැප්තැම්බර් මස 03...

By One Text Initiative