Category

Sinhala Articles

Curated stories exploring this theme.

132 articles

Jan 03, 2025

ළඟ එන පළාත් පාලන මැතිවරණය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (දෙසැම්බර් 20) මහනුවර සංචාරයක් අතරතුර ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවයි....

By One Text Initiative

Dec 16, 2024

ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අභියෝග සහ ගොවිජන ගැටලුව විසඳා ගන්නේ කෙසේද?

හැඳින්වීම:රසායනික පොහොර තහනම හරහා ශ්‍රීලාංකික කෘෂිකාර්මික කෂේත්‍රය තුළ පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත. පොහොර තහනම හේතුවෙන් මේ වන විටත් අංගවිකලව පැවති ශ්‍රීලංකික කෘෂි කර්මාන්තය පුර්ණ බිඳ දැමීමකට...

By One Text Initiative

Dec 16, 2024

රිළා ත‍්‍රස්තවාදයෙන් යටපත් කෙරෙන ගැමි කෘෂිකර්මයේ අර්බුදය

පොල් හා සහල් අර්බුදය උග‍්‍රවීමත් සමග, අවසානයේ දී එය රිළවුන් ඇතුළු වන සතුන් මත පැටවීමේ උත්සාහයක් දක්නට ලැබේ. එම උත්සාහයෙහි කේන්ද්‍රීය ප‍්‍රකාශය, ලාල් කාන්ත අමාත්‍යවරයා කළ “රිළා ත‍්‍රස්තවාදය” පිළිබඳ...

By One Text Initiative

Nov 26, 2024

ABBA ඇබා සංදර්ශණයෙන් ඔබ්බට යන පුළුල් දේශපාලන සංවාදයක් රටට ඕනෑ. 

           කොළඹ නගරයේ හෝටල් පරිශ්‍රයක පැවති සංදර්ශණාත්මක ඉසව්වකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු අලුත් ආණ්ඩුවේ ප්‍රධානීන් කණ්ඩායමක් සහභාගි වී සිටීම මේ වන විට...

By One Text Initiative

Nov 20, 2024

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ පොදුජන භූමිකාව තවම නිෂ්ක්‍රියයි.

ඡාතික ජන බලවේගයෙහි ආණ්ඩුව යටතේ සිදුවීමට නියමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද ධනාත්මක ස්ථාවරයක් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු පැවති පළමු මාධ්‍ය හමුවේදීම(නොවැම්බර් 15) ජවිපෙ ප්‍රධාන ලේකම්...

By One Text Initiative

Nov 12, 2024

මහ ජන්දයෙන් පසු උතුරු නැගෙනහිර අභියෝගයට නව ප්‍රවේශයක්.

එළඹෙන නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරු නැගෙනහිර පොදු ජනයා දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින ගැටලු විසදීම නව පාලනය යටතේ ඉටු කළ යුතු තවත් ප්‍රධාන වගකීමක බවට පත්වී ඇත....

By One Text Initiative

Nov 05, 2024

පොලිසිය වීඩියෝගත කිරීමේ පුරවැසි අයිතිය පිළිබඳ කතාවේ තවත් පැතිකඩක්…  

පොලිස් නිළධරයන් ගේ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීමේ අයිතියක් මහජනයා සතුව ඇතැයි පිළිගනිමින් පොලිස්පති කාර්යාලය 2024.10.30 දාතමින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳ ගොඩනැගුණු කතිකාව නිසැකවම ‍, ඉන් ඔබ්බට ගෙන...

By One Text Initiative

Oct 30, 2024

පුළුල් ආර්ථික සංවාදයක් ‍සල්ලි අච්චුවක හිර කළ හැටි..

“ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් වටිනා මුදල් අච්චු ගසා ඇතැයි“පසු ගිය දිනක (ඔක්:28) පැතිර ගිය පුවත සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය පළමු දිනය තුළ ප්‍රකාශයට පත් වූවේ නැත. ඒ පිළිබඳ විමසූ විට “කරුණු පැහැදිලි...

By One Text Initiative

Oct 28, 2024

දේශපාලන සිස්ටම් චේන්ජ් ඵක මැතිවරණ වියදම් පනතෙනුත් කළ හැකියි.

මැතිවරණ වියදම් නියාමනය හදුන්වා දෙන මුල් අවස්ථාවේ ඒ ආශ්‍රිතව විවිධ ගැටලු පැන නැගී, තව දුරටත් පවතින නමුත්‍, ඵය විධිමත්ව ඉදිරියට ගෙන යාමෙන් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට...

By One Text Initiative