Jul 05, 2024
මූතූර් වෙල්ලනාවල් පාලම ගිලා බැසීම සහ වැලි සෙල්ලම..!
-කේ. සංජීව- වැලි කැනීම, ගල් කැඩීම, පස් කැපීම සඳහා බලපත්‍ර ලබාදෙන්නේ දේශපාලන හිතවත්කම් මතය. එනිසාම වර්තමාන ලංකාවේ වැලි ගල් පස් මාෆියාවක් පවතී. මේ මාෆියාව නූතන ලංකාවේ දේශපාලනය සමග ගසට පොත්ත මෙන් බැදුනු...