Oct 22, 2024
ආණ්ඩුවේ බ්‍රික්ස් පිළිවෙත සජබට ප්‍රශ්නයක් .
16 වෙනි BRICS සමුළුව අදින් ආරම්භ වී 24 දින දක්වා (ඔක්තෝබර් 22-24 දිනවල )රුසියාවේ කZසාන් හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළ නිළධාරින් මීට සහභාගි වන නමුත් රාජ්‍ය නායකත්වයෙහි...
Category
Curated stories exploring this theme.
132 articles
Oct 22, 2024
16 වෙනි BRICS සමුළුව අදින් ආරම්භ වී 24 දින දක්වා (ඔක්තෝබර් 22-24 දිනවල )රුසියාවේ කZසාන් හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළ නිළධාරින් මීට සහභාගි වන නමුත් රාජ්‍ය නායකත්වයෙහි...
Oct 21, 2024
විනෝද සමයක අසිරිය මවලා…! ඔක්තෝබරයේ තුන් වැනි සතිය ගෙවී ගියේ රට වැසියන්ට හිටපු ජනාධිපතින් තිදෙනකුගේම අදහස් වලට සවන් දීමේ අවස්ථාව උදා කර දෙමිනි. මේ දුර්ලභ අවස්ථාව උදා වූවේ සතිය මැද ( ඔක්:16) කොළඹ...
Oct 17, 2024
ගම්මන්පිල විජිත ට කියයි. පාස්කු වාර්තාව සදුදා ඵළියට. කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විඡිත හේරත් කළ අභියෝගය පිළිගනිමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (16 දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජය පාස්කු...
Oct 15, 2024
රාජ්‍ය මාධ්‍යයෙන් හෙළිදරව්වක් …. අවධානයෙන් ඉන්නැයි, රටෙන් ඉල්ලයි. ස්වාධීන රූපවාහිනී සේවය (ITN) (ඔක්:13) රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් , මෙරට සමාජ මාධ්‍ය පිළිබඳ විවේචනාත්මක සටහනක් තබමින් මේ වන...
Oct 14, 2024
හොරු ඇල්ලීමේ යහපාලන ඛේදවාචකය, පුනරුදයේ විගඩමක් නොවනු පිණිස…. මුල් සිඳිය යුතු දූෂණ පද්ධතිය 2024 ජනාධිපතිවරණ සටන් බිමෙහි ඉහළින්ම හඩ නැගුණු සටන් පාඨයක් වූවේ දූෂණ විරෝධයයි.දැන් බොහෝ දෙනෙකුට අමතකව ඇති...
Oct 14, 2024
අත්අඩංගුවට ගනීදැයි සැකයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ තම වාර්තාකරණයන් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කුමන්ත්‍රණකාරීව තමන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව...
Oct 09, 2024
IMF ඵකගතා වෙනසක් නෑ, වෙනසක් ගැන කතාවකුත් නෑ…. ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ඵකගතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව සහ IMF නියෝජිතයන් අතර පසුගිය (ඔක්:02)දා ඇරඹුනු...
Oct 07, 2024
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය උතුරු සහ නැගෙනහිර කළාපයේ ජන අභිලාෂයන් ඒකරාශී කරගනිමින් නව පෙළගැස්මක යෙදෙන අයුරු මේ දිනවල නිරීක්‍ෂණය කළ හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී බෙදී යාමක් පෙන්නුම් කළ උතුරු නැගෙනහිර...
Oct 04, 2024
තම පාලනය යටතේ පසුගිය (සැප්:29) දා ඉන්ධන මිළ පහත හෙලුවේ කුමන ක්‍රමවේදයක් යටතේදැයි පැහැදිලි කරමින් ආණ්ඩුවේ ප්‍රකාශකයන් ඉදිරිපත් කරන අදහස් අතර පරස්පරතාවක් පැන නැග තිබේ.තමන් මෙවර ඉන්ධන මිළ පහත හෙලුවේ මිළ...