Jul 24, 2026
සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය
මීගමු බන්ධනාගාර සිදුවීම මුල්කරගෙන ඇති වූ කතාබහේ නිතර වර නැගුනු “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යන ප්‍රකාශයට “සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය” යන ප්‍රකාශය මා එකතු කරන්නේ, සාමාන්‍යයෙන් බන්ධනාගාර ජීවිතය පිළිබඳ කෙටි අදහසකින් නොව, මනුෂ්‍යත්වය, නිදහස, සමාජ පාලනය, සහ බලය පිළිබඳ විග්‍රහයකට මඟක් විවෘත කරගැනීමේ අරමුණෙනි.