Dec 11, 2023
ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් සහ දක්ෂිණාංශික දේශපාලනයේ අනාගත ඉරණම..!
කේ. සංජීව දැනට තිබෙන තත්ත්වය අනුව සහ අවසන් බුද්ධි වාර්තාවන්ට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ජනතා කැමැත්ත එන්න එන්නම පහත යමින් තිබෙන බව වාර්තා වෙයි. නැඟඑන ආර්ථික ගැටලු, විදුලි බිල ඉහළ...