Oct 09, 2024
අමාත්‍ය විජිත හේරත්.- IMF සාකච්ජා සහ පාස්කු ප්‍රහාර විමර්ශණ ගැන කී කතා.
IMF සාකච්ජාගැන; මාධ්‍යවේ : ඇමතිතුමනි,IMF සමග පසුගිය දා සාකච්ජාවක් පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි දැක්කේ මහාචාර්යවරයෙක් සෙල්ෆි ගහනවා පමණයි.ඵනිසා ඔබ තුමන්ලා ඵහිදී සාකච්ජා කළේ කුමක්දැයි නිසිලෙස...