Nov 28, 2023
පොල්ල වරද්දා ගත් රොෂාන් රණසිංහ..!
-කේ. සංජීව- නයාට ගහන්න පෙර පොල්ල වරද්දා නොගනින්න තදින් සිතට ගතයුතු බවට වෙන කියමනක් අපේ ජනවහරේ ඇත. රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ බවට ප්‍රකාශ වීමත් සමග මෙම ලියුම්කරුට...
Category
Curated stories exploring this theme.
127 articles
Nov 28, 2023
-කේ. සංජීව- නයාට ගහන්න පෙර පොල්ල වරද්දා නොගනින්න තදින් සිතට ගතයුතු බවට වෙන කියමනක් අපේ ජනවහරේ ඇත. රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ බවට ප්‍රකාශ වීමත් සමග මෙම ලියුම්කරුට...
Nov 28, 2023
-කේ. සංජීව- පසුගිය නොවැම්බර් 14 දා ශ්‍රේෂ්ඨාධිකරණ විශිෂ්ට නඩු තීන්දුවක් දුන්නේය. අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන...
Nov 24, 2023
-කේ. සංජීව- රත්ගම මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක 2019.01.23 දින පැහැරගෙන ගොස් ඝාතනය කර මේ වනවිට බොහෝ කාලයක් ගතවී ඇත. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ෂකයන් සොයාගත්තේ මෙම...
Nov 20, 2023
-කේ. සංජීව- කොළඹ වරාය නගරය ආයෝජකයන් ආකර්ෂනය කරගනිමින් සිටින බව වාර්තා වෙයි. පසුගිය දා වරාය නගරය ප්‍රවර්ධනය කිරිමේ උත්සවයක් ඩුබායි හීදි පැවැත්වුණි. ‘දැන් කොළඹ වරාය නගරයෙහි ආයෝජනය කිරීමට කාලයයි’ එහි...
Nov 20, 2023
-කේ. සංජීව- හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධද මගඩිය නිසා ඖෂධ හොරුන් කටමුලට මාට්ටුවී හමාරය. එහෙත් ඖෂධ මාෆියාවේ අදිසි හස්තය ඔවුන් නීතියේ බලයෙන් ගලවාගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් සිටියි. එහි ප්‍රතිපලයක්...
Nov 13, 2023
-කේ. සංජීව- ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කුප්‍රකට සහෝදරයෙකු මූලිකව සිදුකරගෙන යනු ලබන එතනෝල් ජාවාරමක තතුවිත්ති හෙළිදරව් වෙමින් තිබෙයි. මෙම ක්‍රිකට් සහෝදරයා...
Nov 13, 2023
-කේ. සංජීව- පසුගිය දා ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් දැවීගියේ ටයිම් අවුට් වූ නිසා ය. එනම් පිතිකරණය සඳහා සීමා ඉරට පැමිණියත් නියමිත කාලය තුළ සීමාවට පැමිණීම සළකුණු...
Nov 06, 2023
-කේ. සංජීව- 2023 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ විදුලි බිල නොගෙවා හැරීම නිසා විදුලිය විසන්ඳි කර ඇති ප්‍රමානයන් මෙසේය. ජනවාරි මාසය – 45029, පෙබරවාරි – 42694, මාර්තු – 58438, අප්‍රේල්...
Nov 06, 2023
-කේ. සංජීව- සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමට ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නයැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා...