Feb 14, 2024
කෙහෙළියගෙන් පසු කවුද?
කේ. සංජීව එලබෙන පෙබරවාරි 15දා ඖෂධ වංචාවට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ඉදිරියේ නැවත කැඳවෙන්නට නියමිතය. එදින අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු...
Category
Curated stories exploring this theme.
132 articles
Feb 14, 2024
කේ. සංජීව එලබෙන පෙබරවාරි 15දා ඖෂධ වංචාවට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ඉදිරියේ නැවත කැඳවෙන්නට නියමිතය. එදින අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු...
Feb 07, 2024
-කේ. සංජීව- ඉන්දියාවේ ආරාධනයෙන් මේ දිනවල එරට සංචාරයක නිරතව සිටින අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පිළිබඳව ඉන්දීය මාධ්‍යයන් බොහෝ ඕනෑ කමකින් කරුණු වාර්තා කරමින් සිටිනු පෙනෙයි....
Feb 02, 2024
-කේ. සංජීව- ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 01 වෙනිදා උදෑසන හරි අපූරු නිවේදනයක් නිකුත් කර තිබුණි. ‘ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම’ යන සිරසින් ලියවී තිබුණ එම...
Feb 02, 2024
-කේ. සංජීව- ‘මම සම්පත් නුවර ෂෙඩ් එකේ ඉදලා මහවැලි ගොවිපළ පැත්තෙන් දාලා පරාක්‍රමපුර පැත්තට යන්න බයික් එකේ යනකොට පරාක්‍රමපුර පැත්තෙන් කළුපාට ලෑන්ඩ් කෲස වර්ගයේ ජීප් එකක් වේගයෙන් ආවා. ආපු වේගෙට වංගුව...
Jan 31, 2024
-කේ. සංජීව- මෙරට ක්‍රියාත්මක ප්‍රකට සහ ප්‍රධාන මත්පැන් නිශ්පාදන සමාගම් 10ක් රුපියල් කෝටි 678කට අධික මුදලක් රජයට බදු ලෙස ගෙවිය යුතුය. එහෙත් එම සමාගම් සුරාබදු නිලධාරීන් සමග එකතුව එම බදු මුදල් ගෙවීම...
Jan 31, 2024
-කේ.සංජීව- පසුගිය ජනවාරි 25 වෙනිදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ කටුනායක හයිවේ මාර්ගයේ සිද්ධවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. එහිදී සමාජ මාධ්‍ය අවකාශයේ හැසිරීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?...
Jan 23, 2024
-කේ. සංජීව- තංගල්ල, බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් ඉදිරිපිට දී පසුගිය 22 දා උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුවුණ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 4 දෙනෙක් එම ස්ථානයේදීමද තවත් පුද්ගලයෙක්...
Jan 23, 2024
කේ. සංජීව පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. රොෂාන් කුමාරසිංහ...
Jan 19, 2024
කේ. සංජීව පසුගිය 18 දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සහ නුගේගොඩ විජේරාම මන්සන්දිය අතරතුර පාර යුධ පිටියක් බවට පෙරළී තිබුණි. පොලීසිය කඳුළු ගෑස් වරුෂා එල්ලකරමින් මඟ අවහිර කරමින් විශ්ව විද්‍යාල...