Mar 03, 2026
தற்போது அவர்களுக்கு பாராளுமன்றப் பலம் இருக்கின்றது என்பதற்காக இத்தகைய சட்டங்களை நிறைவேற்றுவதானது, அடுத்துவரும் காலத்தில் அதிகாரத்தை இழப்பதற்கு மட்டுமல்ல மக்களின் ஒட்டுமொத்த அபிமானத்தையும் இழப்பதற்கே வழிசமைக்கும்.
By One Text Initiative
Feb 27, 2026
இந்தியாவின் உதவியுடன் உருவாக்கப்படவுள்ள பேரிடர் மீட்புப் படை, டிஜிட்டல் திட்டங்கள் மற்றும் விவசாய இறக்குமதிகள் போன்ற விடயங்களில் ஜேவிபியைத் திருப்திப்படுத்த இந்தியா தனது மென்-அதிகாரத்தை பயன்படுத்தியுள்ளது.
By One Text Initiative
Feb 20, 2026
This week’s media analysis highlights developments that raise significant constitutional questions relating to economic governance, security legislation, property rights, parliamentary standards, digital regulation, and institutional accountability. These developments raise broader concerns about the adequacy of Sri Lanka’s constitutional framework in addressing such challenges.
By One Text Initiative
Feb 20, 2026
Media coverage during the fourth week of January foregrounded several structural and constitutional concerns within Sri Lanka’s governance framework. Reporting across multiple sectors, including constitutional reform, security legislation, prosecutorial independence, economic regulation, and education policy, revealed recurring tensions relating to executive power, judicial oversight, institutional independence, and the enforceability of fundamental and socio-economic rights.
By One Text Initiative
Feb 20, 2026
The Protection of the State from Terrorism Bill (2026) introduces some new procedural and medical safeguards, but it ultimately repackages the structural core of the Prevention of Terrorism Act (1979) by expanding the state's executive detention powers, militarizing arrest protocols, and bypassing standard criminal justice protections.
By Shiral Lakthilaka, AAL
Feb 20, 2026
ලංකාවේ ප්‍රථම විධිමත් වැඩ වර්ජනය වූ 1893 මුද්‍රණ කම්කරු වැඩ වර්ජනයේ සිට මේ දක්වා සංවාදයට සහ ප්‍රතිපත්තිමය අවධානයට ලක් නොවූ කරුණක් වනුයේ වෘත්තීය අරගල ක්‍රියාකාරකම් පදනම් විය යුතු සදාචාරාත්මක වගකීම් ය. නමුත් ලංකාවේ වාමාංශික, සහ දක්ෂිනාංශික වෘත්තීය සංවිධාන සියල්ලම මේ ගැන සැලකිල්ලක් දක්වා නැති තරම්ය. මෙය වැඩ වරන්නන්ගේ පාර්ශවයට මෙන්ම කළමනාකරණ පාර්ශවයට ද අදාලය. මෙම ලිපිය වැඩ වර්ජන සහ සදාචාරාත්මක වගකීම් රාජ්‍ය ප්‍රතිපත්ති සංවාදයට එකතු කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි සහය ද සහිතව සකස් කරන ලද ලිපියකි.
By ධම්ම දිසානායක
Feb 16, 2026
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සංවාදය කොළඹ BMICH හිදී ඇරඹිණි. මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දුන්නේ 2022 අරගලයේ අපේක්ෂාවන් වූ වගවීම සහ පද්ධතිමය වෙනස මෙයට පදනම් විය යුතු බවයි. 1948 සිට රටට උචිත ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වීම සහ ඓතිහාසික ජන අරගලවල සැබෑ අරමුණු ව්‍යවස්ථාව තුළ පිළිබිඹු නොවීම යන ගැටලු මෙහිදී සාකච්ඡා විය.
By Chandra Bhanu
Feb 10, 2026
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දේශපාලන, ආණ්ඩුකරණ, පමණක් නොව සමාජ යුක්තියුක්තතාවද අහිමි කරගත් එකකි; ජන විශ්වාසය සහ ගෞරවය අහිමිකරගත් එකකි.
By ධම්ම දිසානායක
Feb 09, 2026
இறுதியான, இந்த அங்குராட்பண நிகழ்வானது இலங்கையின் அரசியலமைப்புப் பயணத்தில் ஒரு புதிய அத்தியாயத்தைத் திறந்து வைத்துள்ளது. சகல இன, மத மற்றும் அரசியல் தரப்பினரையும் உள்ளடக்கிய திறந்த கலந்துரையாடல் மட்டுமே இலங்கையின் எதிர்காலத்தை ஜனநாயக ரீதியாக உறுதிப்படுத்தும் என்ற செய்தி இம்மாநாட்டின் மூலம் உரக்கச் சொல்லப்பட்டது.
By One Text Initiative