Oct 22, 2024
ආණ්ඩුවේ බ්‍රික්ස් පිළිවෙත සජබට ප්‍රශ්නයක් .
16 වෙනි BRICS සමුළුව අදින් ආරම්භ වී 24 දින දක්වා (ඔක්තෝබර් 22-24 දිනවල )රුසියාවේ කZසාන් හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළ නිළධාරින් මීට සහභාගි වන නමුත් රාජ්‍ය නායකත්වයෙහි...
Insights
Explore expertly curated stories covering technology, culture, and business trends shaping tomorrow.
Oct 22, 2024
16 වෙනි BRICS සමුළුව අදින් ආරම්භ වී 24 දින දක්වා (ඔක්තෝබර් 22-24 දිනවල )රුසියාවේ කZසාන් හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළ නිළධාරින් මීට සහභාගි වන නමුත් රාජ්‍ය නායකත්වයෙහි...
Oct 21, 2024
විනෝද සමයක අසිරිය මවලා…! ඔක්තෝබරයේ තුන් වැනි සතිය ගෙවී ගියේ රට වැසියන්ට හිටපු ජනාධිපතින් තිදෙනකුගේම අදහස් වලට සවන් දීමේ අවස්ථාව උදා කර දෙමිනි. මේ දුර්ලභ අවස්ථාව උදා වූවේ සතිය මැද ( ඔක්:16) කොළඹ...
Oct 17, 2024
ගම්මන්පිල විජිත ට කියයි. පාස්කු වාර්තාව සදුදා ඵළියට. කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විඡිත හේරත් කළ අභියෝගය පිළිගනිමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (16 දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජය පාස්කු...
Oct 16, 2024
පාස්කු විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ජනමාධ්‍ය අමතමින් කරන ප්‍රකාශයන්හි සත්‍යයතාව හිටපු අමාත්‍ය වරයකු වන උදය ගම්මන්පිල අබියෝගයට ලක් කළ අතර මේ වනවිට...
Oct 15, 2024
රාජ්‍ය මාධ්‍යයෙන් හෙළිදරව්වක් …. අවධානයෙන් ඉන්නැයි, රටෙන් ඉල්ලයි. ස්වාධීන රූපවාහිනී සේවය (ITN) (ඔක්:13) රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් , මෙරට සමාජ මාධ්‍ය පිළිබඳ විවේචනාත්මක සටහනක් තබමින් මේ වන...
Oct 15, 2024
அநுரகுமார திசாநாயக்க ஜனாதிபதியாக பதவியேற்ற பின்னர் இந்திய வெளிவிவகார அமைச்சர் ஜெய்சங்கர், கடந்த 3ஆம் திகதி கொழும்புக்கு பயணம் மேற்கொண்டு அவருடன் பேச்சுக்களை நடத்தியிருக்கிறார். இலங்கையில் நிகழும்...
Oct 14, 2024
අත්අඩංගුවට ගනීදැයි සැකයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ තම වාර්තාකරණයන් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කුමන්ත්‍රණකාරීව තමන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව...
Oct 09, 2024
IMF සාකච්ජාගැන; මාධ්‍යවේ : ඇමතිතුමනි,IMF සමග පසුගිය දා සාකච්ජාවක් පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි දැක්කේ මහාචාර්යවරයෙක් සෙල්ෆි ගහනවා පමණයි.ඵනිසා ඔබ තුමන්ලා ඵහිදී සාකච්ජා කළේ කුමක්දැයි නිසිලෙස...