Nov 25, 2024
මහ මැතිවරණයේ මහ ප්‍රතිඵලය
මහ මැතිවරණයෙන් ජන බලවේගය ලැබූ 62%ක ජනවරම ජනාධිපතිවරණයේදී ලැබුණු 42% ජනවරම සමග සසඳන්නේ කෙසේද?එහිදී ජනතාවගේ හැසිරීමජාතික ජනබලවේගයේ හැසිරීම, සහවිපක්ෂයේ හැසිරීම සිදු වූයේ කෙසේද?
Insights
Explore expertly curated stories covering technology, culture, and business trends shaping tomorrow.
Nov 25, 2024
මහ මැතිවරණයෙන් ජන බලවේගය ලැබූ 62%ක ජනවරම ජනාධිපතිවරණයේදී ලැබුණු 42% ජනවරම සමග සසඳන්නේ කෙසේද?එහිදී ජනතාවගේ හැසිරීමජාතික ජනබලවේගයේ හැසිරීම, සහවිපක්ෂයේ හැසිරීම සිදු වූයේ කෙසේද?
Nov 20, 2024
ඡාතික ජන බලවේගයෙහි ආණ්ඩුව යටතේ සිදුවීමට නියමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද ධනාත්මක ස්ථාවරයක් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු පැවති පළමු මාධ්‍ය හමුවේදීම(නොවැම්බර් 15) ජවිපෙ ප්‍රධාන ලේකම්...
Nov 12, 2024
එළඹෙන නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරු නැගෙනහිර පොදු ජනයා දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින ගැටලු විසදීම නව පාලනය යටතේ ඉටු කළ යුතු තවත් ප්‍රධාන වගකීමක බවට පත්වී ඇත....
Nov 06, 2024
Nov 05, 2024
පොලිස් නිළධරයන් ගේ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීමේ අයිතියක් මහජනයා සතුව ඇතැයි පිළිගනිමින් පොලිස්පති කාර්යාලය 2024.10.30 දාතමින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳ ගොඩනැගුණු කතිකාව නිසැකවම , ඉන් ඔබ්බට ගෙන...
Nov 04, 2024
பாராளுமன்றத் தேர்தல் சூடுபிடித்துள்ள நிலையில், இலங்கை,இந்திய கடற்றொழிலாளர் பிரச்சினை குறித்த பேச்சுவார்த்தை கடந்த வாரம் கொழும்பில் நடைபெற்றது. இலங்கையில் ஆட்சிமாற்றம் இடம்பெற்று, அநுரகுமார திசநாயக்க...
Oct 31, 2024
The Central Bank of Sri Lanka injected around 100 billion rupees into the banking system by October 25, 2024. This was accomplished through multiple liquidity tools, leading to excess money in the...
Oct 30, 2024
“ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් වටිනා මුදල් අච්චු ගසා ඇතැයි“පසු ගිය දිනක (ඔක්:28) පැතිර ගිය පුවත සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය පළමු දිනය තුළ ප්‍රකාශයට පත් වූවේ නැත. ඒ පිළිබඳ විමසූ විට “කරුණු පැහැදිලි...