අලුත් ආණ්ඩුවේ මංගල අය වැය ඉදිරිපත් වීමත් සමග සෞඛ්‍ය සේවය යළි නොසන්සුන් වී ඇත. ඊට බලපෑ ආසන්නම හේතුව වූවේ වෛද්‍යවරුන් ගේ අතිරේක රාජකාරි දීමනා හා නිවාඩු දින දීමනා කප්පාදුව පිළිබඳ ගැටළුවක් වුවද ඒ හා බැදුනු තවත් අර්බුද ගණනාවක් ඇත.මේ ලියන මොහොත වන විටත් ඒ ආශ්‍රිත වැඩ වර්ඡනයක් ක්‍රියාත්මකය. ප්‍රධාන ඉල්ලීම සම්බන්ධයෙන් වූ වැඩවර්ජන යෝජනාව එළඹෙන 21 දින දක්වා කල් දමා ඇත.මේ සියල්ල විසදීමේ අභියෝගය අනාගතයට උරුමව තිබේ.මේ සංවාදය ඒ සම්බන්ධයෙනි.
March 14, 2025
Showing English edition
වෛද්‍යවරුන්ගේ අතිරේක දීමනා අඩු කිරීම සාර්ව ආර්ථිකයට බරක්ද අභිමානයට බරක්ද?
අලුත් ආණ්ඩුවේ මංගල අය වැය ඉදිරිපත් වීමත් සමග සෞඛ්‍ය සේවය යළි නොසන්සුන් වී ඇත. ඊට බලපෑ ආසන්නම හේතුව වූවේ වෛද්‍යවරුන් ගේ අතිරේක රාජකාරි දීමනා හා නිවාඩු දින දීමනා කප්පාදුව පිළිබඳ ගැටළුවක් වුවද ඒ හා...
- Author
- One Text Initiative
- Published
- March 14, 2025
- Updated: Nov 13, 2025
- Reading time
- 1 min read
- Categories
- Video Gallery, Gallery
Community briefing
Sri Lanka stability signals, once a week
Trend Watch distills reconciliation talks, policy shifts, and grassroots sentiment tracked by the One Text Initiative so civic leaders can react with context.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!